tag:blogger.com,1999:blog-7889294748850820259.post2004626988832986168..comments2022-03-27T16:13:25.558+05:30Comments on ....අහස යට....: අවසන් කඳුලදුල්හරි ඉලංගකෝන්http://www.blogger.com/profile/17687400529002576942noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7889294748850820259.post-22065676153591717522011-08-04T23:17:29.445+05:302011-08-04T23:17:29.445+05:30ඔයගේ බ්ලොග් එක මුල ඉදන් කියෙව්වා.......
මුල පෝස්ට...ඔයගේ බ්ලොග් එක මුල ඉදන් කියෙව්වා.......
මුල පෝස්ට් වලට හොදට හිනා වුනා....
හිතුවේ නෑ අවසානය මේ වගේ දුකින් අවසන් වෙයි කියලා
ඇත්තටම ඇඩුනා අක්කේ
මේක ඇත්ත කතාවක් ද කියන්න...............මැණික් - සුදු මැණිකේhttps://www.blogger.com/profile/11752037996706110801noreply@blogger.comtag:blogger.com,1999:blog-7889294748850820259.post-62972703044616930682010-07-24T21:46:53.127+05:302010-07-24T21:46:53.127+05:30කියවන්න බෑ.... මම සංවේදී වැඩියි...
ඇස් දෙකට ආපු ක...කියවන්න බෑ.... මම සංවේදී වැඩියි...
ඇස් දෙකට ආපු කඳුළු පනින්න කලින් මම මේක කියවන එක නැවැත්තුවා...
මේ වගේ ආදරයක් මම දන්න තරමින් අද ලැබෙන්නේ මගේ එක්කෙනාට විතරයි..
ඔයා එයාගේ ආදරය කවදාවත් අමතක කරන්න එපා.. ඔයා එයා ගැන මතක් කරන හැම පාරම ඔයා එයාට දෙවනි ජීවිතයක් දෙන බව අමතක කරන්න එපා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7889294748850820259.post-26516492989533552622010-07-10T19:59:23.113+05:302010-07-10T19:59:23.113+05:30meka nam godak duka hithena kotasak.... lassanata ...meka nam godak duka hithena kotasak.... lassanata liyala thinawa.meka aththama kathawakada ? ane ithiri tikath liyanna dula.

NashaAnonymousnoreply@blogger.com