tag:blogger.com,1999:blog-7889294748850820259.post1820511576983074773..comments2022-03-27T16:13:25.558+05:30Comments on ....අහස යට....: ජීවිතේට කාටවත්ම නෑ මා.....දුල්හරි ඉලංගකෝන්http://www.blogger.com/profile/17687400529002576942noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-7889294748850820259.post-910574602625474832009-12-07T13:04:34.359+05:302009-12-07T13:04:34.359+05:30කියවන්න පටන් ගත්තෙ කොහොමද කියල මට මතක නෑ.ඒත් හිතට ...කියවන්න පටන් ගත්තෙ කොහොමද කියල මට මතක නෑ.ඒත් හිතට අල්ලපු නිසා දිගටම කියෙව්ව. මම කියවන්න කැමති කෙනෙක් නෙවෙයි. ඉස්සර "අඹ යාළුවෝ" කියෙව්වා මතකයි. පත්තරේක උනත් මම කියෙව්වෙ දවසේ cartoon විතරයි. <br /> ඒත් දුල්හරිගෙ blog එක දැක්කහම කියවන්න ආස හිතුණ. ඒකයි comment එකක් දාන්න හිතුවෙ. <br /> දිගටම ලියන්න.... මම හැමදාම බලනව blog එක update කරලද කියල....කෝසලhttps://www.blogger.com/profile/05746943972364768374noreply@blogger.com